_______________________________________________________________

Dec 7, 2014

ඔබේ බ්ලොගටත් දේදුන්නක් . පුදුමයි ඒත් ඇත්තයි.

        ඔන්න යාලුවනේ මම දැන් මේ පොස්ටුවෙන් කියලා දෙන්න යන්නේ , මේ මගේ බ්ලොග් එකේ වගේ ලින්ක් උබට මවුසය ගෙන ගිය විට දේදුනනේ පා වලින් වර්ණ ගැන්වෙන ආකාරයට සකසන ආකාරයි.මේකට කරන්න තියේන්නේ පොඩිම පොඩි දෙයයි. ඉතිං කට්ටියට මේ දේදුනනේ පාට ටික පෙන්නන්නත් හිතෙනවා . ඔන්න එහෙනම් මේ පහලින් තියෙන  " මෙන්න දේදුන්නේ පාට " කියන ලින්ක් එක උඩට මවුසය අරං ගිහින් බලා ගන්නකා් . මේ ගැජටු එක ගැන දන්න අය ඔන තරම් ඇති. මම දැනගනත් හුගාක් කල්. ඒත් මම මේ කියලා දෙන්නේ නොදන්න අයත් ඔන තරම් ඉන්න නිසා . 

පහල ආකාරයට ඇතුලත් කර ගන්න.

1. මුලින්ම මේ පහල තියේන Codes ටික Copy කරගන්නකෝ.



// /*trickstoo rainbow color changing effect links for blogger*/ 
+ Add This Rainbow Colours.


2. දැන් බ්ලොක් එකේ Layout වලට ගිහින් Add a Gadget  ක්ලික් කරන්න.
3. දැන් මේ එන මෙනු එකේ ටිකක් පහල තිබෙන HTML/JavaScript  ක්ලික් කරන්නකෝ.
4.දැන් එන බොක්ස් එකේ ,  අර කලින් කොපි කර ගත්ත JavaScript කේතය පේස්ට් කරන්න. ( ටයිටිල් එකක් දීමට අවශයම නැත )
5. දැන් Save එක ක්ලික් කරන්න.


දැන් ඔයාලගේ බ්ලොග් අඩවියේ ලින්ක් වලත්මේ වගේ ලස්සනට දේදුන්නේ පා වැටිලා ඇති.. එල එල . . නැවත මෙවැනි දෙිකින් හමුවෙමු.  වැඩක් වුනානම් ලයික් පාරක් ෂෙයා පාරක් දී සහයොගයක් දීලම යන්න.
SriLankaHosting