_______________________________________________________________

Dec 7, 2014

ඔයාල‍ෙග් බ්ලොග් එකේ Mouse point එක වෙනස් කරලා බලමු ද ?


         ඔන්න මචංලා අද මේ පොස්ට් එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ පට්ටම බ්ලොග් වැඩ කෑල්ලක් හොදේ . . ඔන්න මේ කුමයෙන් ඔයාලගේ බ්ලොග් එකට එන හැම කෙනාගෙම Mouse Point එක ලස්සනට වෙනස් කරන්න පුල්වන් . . දැන් අපි බලමුකෝ මේක කරන්නේ කොහොමද කියලා . .  ඉස්සල්ලට මේ යට තියෙන ලින්ක් එකට ගිහින් ජාවා කේතය කොපි කර ගන්නකෝ . . . ඉතිරිය පහලින් කියවන්නකෝ . . .



// !- - Code by Aluthin.com - -!

!- - Code by Aluthin.com - -!

දැන් මේ ජාවා කේතය ඔයාගේ බ්ලොක් අඩවියේ  Dashboard - Layout වල තියෙන  Add a Gadgeවලට ගිහින්  HTML/ JAVA SCRIPT  කියන එක තෝරලා එහි  Copy කරගත් කොඩ් එක Paste  කරලා Save  දෙන්න . . . එහි title එක මතක් කරලා හිස්ව තියන්න හරිය ?  දැන් බලන්නකෝ වැඩේ ගතිද කියලා . . .

වැඩේ ගතිනම් ලයික් පාරක් . ෂෙයා පාරක් එහෙම දාගෙන යන්න හොදද / ග ගග  ලෙසඩ් ආවොත් මගේ Facebook දාන්නකෝ .................



SriLankaHosting