_______________________________________________________________

Dec 8, 2014

හස්ථ සංඥා මගින් පරගණකය පාලනය කරමු. [Control Your PC With Hand Gesture]

        හ්ම්.. යාලුවනේ අද නම් කොල්ලා එසේමෙසේ දෙයක්නම් නොවෙයි දෙන්ඩ යන්නේ ආ..??? මම ඉතිං ඔය නෙට් එකේ කරක් ගහන අතරේ, ම්බ වුන අපූරැ තාලයේ මෘදෘකාංගයක්.
      හැබැයි මෙම මෘදෘකාංගයෙන් වැඩ කරන එක ඔයාලට  නුපුරැදු වෙන් පුල්වන්. ඒක අවුලක් නෑනේ. අපි කොහොමත් ආස අලුත් දෙවල් අත්හදා බලන්ඩනෝ...
                 මමත් වැඩි+පුරම ආස ඔයාලට අල්ත් දේවල් දීමටයි.. මෙමගින් පරිගණකයෙහි සියලුම වැඩ අතින් ලබාදෙන සංඥා මගින් කිරීමට හැකිවෙනවා.... මේ සහහා මම මෘදෘකංගය පහලින් ලබාදීලා තියෙනවා.....


ඉතිං බයිලා ඇති. මම කෙටියෙන් මෙයින් යෙන දේ පැහැදිලි කරන්නම්. 

මුලින්ම කියන්ඩ ඕන,
*** මෙම මෘදෘකාංගයෙන් නිසි පරිදි වැඩ ගැනීමට නම් WEB CAM එකක් සහිත පරිගණකයක් වුවමනා කරනවා....

මෙම මෘදෘකංගය මගින් ගත හැකි ප්‍රයෝජන ප්‍රමාණය අතිමහත්ය... වෙබ් කැම ආධාරයෙන් ඔයා පරිගණකය ඉදිරියේ සිට ලබා දෙන සියලුම අතින්ලබා දෙන සංඥා පරිගණකය මගින් හදුනාගෙන ඒ ආකරයට කටයුතු කරනවා...  මේ ගැන මෙහෙම කියුවට හිතට වදින් නෑ, මෘදෘකාංගය බාගෙන , දාගෙන බලන්නකෝ...............
---------------------------------------------------------------------------------

01. මුලාන්ම පහළින් මෙම හස්ථ සංඥා මෘදෘකාංගය බාගන්න.



02. මෙමමෘදෘකංගය ගැන යම් අරැතක් හිතට ගැනීමට මෙම පින්තූරය බන්න.


03. ඔය ගමන් මෙම පහළ තිබෙන මෘදෘකංගයත් බාගෙන බලන්ඩකෝ....... පහළ මෘදෘකංගය දාගත්තම ආයි සිංදු ප්ලේ කරන්න, නතරකරන්න මවුස් ඕනෙම නෑ................






SriLankaHosting