_______________________________________________________________

Dec 17, 2014

අලුතින් අලුත්ම තාලේ Address Book එකක්. :)

             ඔන්න අලුතින්.කොම් වෙතින් අලුත්ම විදිහේ මෘදෘකාංගයක් තමා දෙන්න යන්නේ. මේ මෘදෘකාංගය කාර්යයබහුල ජිවීතයක් ගෙන යන ඔයාලට බෙහෙවින් වදගත් වේවි කියලා හිතලා තමයි මේක දෙන්නේ. 

මෙම මෘදෘකාංගය ස්ථාපනය කර ගැනීමෙන් ඔබට අත්‍යවශ්‍ය වන පුද්ගලයන්ගේ / වැදගත් ස්ථාන වල දුරකතන අංක/ඔවුන්ගේ විද්‍යුත් තැපෑල , ලිපින වැනි ගොඩාක් විස්තර ගබඩා කර ගබා ගන්න පුලුවන්. 

කොහොමද හොදයි නේද..... මේ වගේ දෙවල් හම්බ වෙන්නේ අලුතින්.කොම් වෙතින්ම පමණයි... 

මෙම අඩවිය පටන්ගෙන අද වන විට දින 5 ක් වනවා.. බලන්නකෝ අපි මේ ටික දවසට කොපමණ වටිනා මෘදෘකංග ඔයාලට හදුන්වා දුන්නද කියලා. මෙය ආරම්භයක් පමණයි.. අවසානයක් නෑ...

මෙන්න මෙහෙමයි මෙම මෘදෘකාංගයෙන් වැඩ කටයුතු සිදු කරගන්නේ.

මෙම මෘදෘකාංගය පහළින් ඩවුන්ලොඩ් කරගෙන , මෙය පරිගණකයේ සිථාපනය කරගන්න.
එවිට මෙවැනි Interface ක් දැකගත හැක.

අලුත් Record එකක් ඇතුලත් කරන ආකාරය - 


Password- aluthin.com
Software Details :

  • File Name - Free Address Book
  • File Size - 708.5 KB
  • Requirements - Windows Xp/7/8.8.1
  • License - Free
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -
SriLankaHosting