_______________________________________________________________

Dec 7, 2014

ඇන්ඩ්‍රොයිඩ් ROOT ?? කරන්න පහසුම ක්‍රමය.

      මේ ගැන ඔයාලා දන්නවාත් ඇති. විවිධ ක්‍රමත් මේකට තියෙනවා. ඒත් සමහර ක්‍රම මගින් පොන් එකට කෙලවෙන තැනටම වැඩ වෙන්ඩ පුල්වන්. මොකද මෙමගින් පොන් එකේ වැරන්ටියත් නැති වෙනවා. ඒත් මේ වැඩේ කොරෙ නැත්තම් ඇන්ඩොයිඩ් එකකික් ගන්ඩ පුල්වන් උපරිම ෆීචර්ස් කියන ඒවා ගන්ට බැරැව යනවනේ ඒකනේ මේ රෑට් හුට පටේ දාන්නේ. අපි මුල සිට මේ රෑම් ගැනත් දැන ගෙනම යමුකෝ. පළමුව බලමු මේ රෑට් කරනවා කියන්නේ මොක්ද කියලා.

ANDROID ROOT කිරීම යනු ???

      කෙටියෙන්ම Android පෝන් එකක් රෑට් කරනවා කියුවොත් කරන්නේ එහි  සම්පූර්ණ වැඩ කිඩ කිරීමට අවශ්‍ය අවසරය  ගන්නවා කියන එකයි. සාමාන්‍යෙයන් අපි Android ඩ්‍රයිව් එකක් මිලදීගත්ත පසු එහි බුක් ෆීචර්ස් වල අවසරය අපිට ලබා දෙන්නේ නෑනේ. ඒකයි මේ රෑට් කිරීම මගින් ඒ අහිමි වී තිබෙන බලය ලබා ගන්නේ.


Root කිරීමේ වාසි                                                                    

    * බැටරිය පාවිච්චි කළ හැකි කාල වකවානුව වැඩිවේ.
     * ඇන්ඩොයිඩ් ඩිවයිස් එකෙහි වේගය සාපේක්ෂව වැඩිය.
     * ඕනෑම ඇන්ඩොයිඩ් Version එකක් ස්ථාපනය කිරීමේ හැකියාව.
     * තිබෙන මෙහෙයුම් පදිධතියද යාවත්කාලීන කලහැකිය. 
     * කෙටියෙන් කිවහොත් උපාංගයේ සියලුම වෙනස්කම් සිදුකරගත හැකිය.

            මෙය කිරීමේ වාසි මෙන්න අවාසිද නැතුවාම නොවෙයි. මොකද මෙය කිරීමෙන් එම රෑට් කරන උපාගයේ වගකීම් කාලය අවසන් වේ. අනික නියම දැනුමක් නොමැතිව මෙය කිරීමට යාමෙන් දුරකතනය පාවි්චි කිරීමට බැරි තත්වයටම පත්විය හැකිය. [සැ.යු - එවැනි අතවරදීම් වලට වගකියනු නෙලැබේ.]

ANDROID සරළව ROOT කරගනිමු. ???

තේරෙන සිංහලෙන් සරළව තිබෙන විදිහට සිදුකරගන්න.

01. Supper User One click Software එක පහළින් download කරගන්න. Instrall කරගන්න.


   

  
02. දැන් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකෙහි පහත සදහන් සැකසුම් සියල්ල ඒ ආකාරයටම සිදු කරගන්න.

   *.Settings - Application- Unknown Sources ගිහින් දැන්හරි ලකුණ දාන්න.
  * .Settings - Application - Development- Usb debugging වලින් ගිහින් එහත් 
හරි ලකුණ දාන්න. 


03. දැන් ඔයාගේ කොමට ඔයාගේ ය ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක සම්බන්ධ කරන්න.

04. දැන් Supper User One Click Software එක Run කරන්න. එහිදී එන කොමාන්ඩ්ස් වලට යෑස් දෙන්ඩ.. බය නේට එපා.

05. වැඩේ උනාට පසුව, ඔයාගේ උපාංගය Re-Boot කරන්න.

SriLankaHosting