_______________________________________________________________

Dec 8, 2014

මෙන්න සිංහල ෆොන්ට්ස් 2000 ක්. ( 100% WORK )

     ඔන්න අදත් මම සිංහල Fonts ගොඩක්ගෙනවා.ඩවුන්ලොඩ් කර ගන්න එක තමයි තියෙන්නේ . . ඒක ඔයාට බාරයි. සමහර අය Fonts හොයන්න විදින දුක මම දන්නවනේ . මොකද ඒ කට්ටම ඉස්සර මමත් කෑවනේ.
      හ්ම් .  හ්ම . ඔන්න එ් නිසා අද මම පට්ට කට්ට කාලා මේ ටික දෙනවා.මේතන සිංහල Fonts 2000 ක් විතර තියනවා.කැමති අයට 2000 ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන් වගේම. 2000 න් කැමති ටික විතරක් තොරල ගන්න මම මේ Fonts 2040යම Mediafire අප්ලොඩ් කරලා තියනවා. 
මෙන්න ලින්ක් එක . ක්ලික් කරා ඩවුන්ලොඩ් කරා .




SriLankaHosting