_______________________________________________________________

Dec 7, 2014

ලංකාවේ1 වැනි LiveDJ 1 දැන්ම නොමිලේ.
















LiveDJ සිංහල කියන්නේ මුලින්ම ලංකාවේ හදපු ඩී.ජේ ප්ලේයර් එක. මේ තියෙන්නේ එකේ 1.1 වැනි සංස්කරණය.

මෙයත් නිර්මාණය කරේ SMP3 නිර්මාණය කළ ශාලිත සුරංග විසින්මයි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කල සිංහල ඩී.ජේ මෘදුකාංගය වේ.
 


මෙහි විශේෂාංග
------------------
+ තැටි 2කින් යුතු භාවිතයට පහසු අලංකාර අතුරුමුහුණත.
+ මුලික නාද සමානකරණය.
+ සින්දුවේ වේග සහ තැටියේ වේග පාලනය.
+ තැටිවල සින්දු කලවම් කිරීමේ පහසුව සඳහා වූ ස්වයංක්‍රීය බී.පී.එම්(මිනිත්තුවට ස්පන්ද) ගණනය.
+ සිංදුවල තාල පාලනය.
+ මවුස් රෝදයෙන් ක්‍රියාකරන ක්‍රොස්-ෆේඩරය.
+ හෙමින් යැවීම, ආපසු කරකැවීම හා ලූපස් ආදී තැටිවල ප්‍රයෝග.
+ තැටි සමග යෙදිය හැකි නාද කොටස් 7ක්.
+ ඕනෑ තැනක සිට සින්දු ඇද දැමිය හැකි සින්දු පෙට්ටිය.

මේක බාගන්න පහළින් පිවිසෙන්න....


SriLankaHosting