- Advertise Here -
_______________________________________________________________

Apr 14, 2018

ලංකාවට අලුතින් ආපු මිතුරා. ඇහුවොත් ඔයාලා අනිවා පුදුමවෙයි.

     සුභ අලුත් අවුරුද්දක් වේවා.. ඔන්න යාලුවනේ අලුතින්.කොම් අපි ආයිත් ආවා.  මේ පාරනම් අපි ආවේ නිකන් නම් නෙවෙයි.  ඔයාලට සහ ලංකාවට වැඩක් වෙන දෙයක් ගැන තමා මේ කියන්න යන්නේ.

මේක ලංකාවේ අනාගතයට සුභ දායි තාක්ෂණික සලකුණක් කියලයි අපි නම් හිතන්නේ..

Social Network කියන වචනේ ඇහුනම හුගාක් අයට මතක් වෙන්නේ Facebook ?? ඔව් Facebook කියන්නෙත් Social Network එකක් උනාට. ඊට වඩා Country based Social Network ගොඩාක් ලෝකයේ තියෙනවා. 

ලෝකයේ තිබුනට ලංකාවේ නෑනේද..??? 😕😕

ඔව් මෙතෙක් කාලයට තිබුනේ නැහැ. ඒ වගේම ගොඩක් අය ට්‍රයි කලා කරන්න.. පටන් ගත්තා.. ඒත් ඒ කිසිම කෙනෙක්ගේ Project එකක් සාර්ථක උනේ නෑ...  

හැබැයි අපි දැන් මේ කියන්නේ යන්නේ, ලංකාවේ කණ්ඩායමක් පටන්ගත්ත තවත් එක Social Network එකක් ගැන විතරක්ම නෙවයි. මෙහි තිබෙන සාර්ථකත්වය ගැනත් , විශ්වාසනීයත්වය එක්කමයි.

දැනට මේක පටන්ගෙන ටික කාලයක් වෙනවා.  ඒ ටික කාලේට එයාලා Update කිහිපයක්ම දුන්නා. 

මේ Network එකේ නම තමා "වොවෝ'  ඔව් Wovo

අපි බලමු මෙයාලගේ Update Version වල Screeenshot කිහිපයක්.

*ඊලගට එයාලා දුන්න Update එක.


* දැන් තිබෙන update එක.


මෙයාලා මේ වැඩේ තාවකාලිකව කරන දෙයක්නම් කොහොමත් මේ විදිහට Update දෙන්නේ නැහැ, ඒ වගේම එයාලා ඒ ටික දවසට ගොඩාක් වෙනස් කම් කලා.. 

මම මුලින්ම කිව්ව මේක Social Network එකක් විතරක්ම නෙවෙයි කියලා, ඇයි එහෙම කිව්වේ.???  අපි දැන් කියන්නම් වෙන Social Network වලට වඩා, 

මෙහි තිබෙන විශේෂත්වය.

* Blog / Articles ලියන අයට මෙහි ලොකු වැදගත් කමක් තියෙනවා. ඒ සදහා පහසුකම් තිබෙනවා.
* Forum Feature. ඔයාලා කැමති දෙයක් ගැන කතා බව කරන්න පුලුවන් ඒ නිසාම.
* Account Verification Feature එකෙන් තිබෙන ආරක්ෂික බව, 
       මෙහි ඉන්න User කෙනෙක්ට Verification එකක් ලබාගන්න නම් එයාට සැපිරිය යිතු සුදුසුකම් කිහිපයක් තියෙනවා. 

උදාහරණ කිහිපයක් කිව්වොත්,

       * Account /User ගේ ID / Passport වගේ ඒ Account එකේ User ගේ තොරතුරු සහතික කිරීමට Proof එකක් ඉදිරිපත් කරන්න ඕනි.

          * Verification එකක් ගන්න නම් ඒ User දවස් 60 ක් පරිනත කෙනෙක් වෙන්න ඕනි. ඒ වගේම, ඒ දවස් 60 ඇතුලත එ් User ගේ විවිධ ආකාරයෙන් ලබාගත් පින්තූර 3 ක් Profile එකට Upload වෙලා තිබෙන්න ඕනි.

ඇත්තටම මේක මාර ප්‍රශ්නයක් වෙන්න් ඇති, ඇයි මෙහෙම වදයක් දෙන්නේ..???

ඔව් එහෙම හිතුනට ඒක වදයක් නෙවෙයි. ආරක්ෂිතව Social කරන්න පුලවන් විශ්වාසනීය පිරිසක් ඉන්න තැනක් හදන්නනම් ඒ කණ්ඩායමේ ඒ System එක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කල යුතුයි.

ළමයින්ම Facebook එවන්න සමහර දෙමාපියන් පවා බයයි.  අපි ලොකයේ නෙ අලුත් දේවල් දැනගන්න, අපි Social වෙන්න ඕනි. ඒකට නියම තැන Wovo කියලයි අපිනම් හිතන්නේ...


මෙච්චරකල් කියෙව්වා, කොහොමද දැන් මේකට ජොයින් වෙන්නේ/?

අනේ සොරි, වටේ කියෙව්වා වැඩිනම්, මෙච්චරයි කරන්න තියෙන්නේ.....

මේ සදහා Active Email ලිපියනයක් තඅබුනම හොදටෝම ඇති.

යන්න පහළ Web site එකට.


දැන් Username එකයි Email ගහන්න. (ඇත්ත / වැඩ කරන Email එකක් ගහන්න- මොකද ඒක ඔයාලා සහවුරු කරන්න ඕනි ඒකයි )

දැන් Password එකක්ගහන්න, Confirm Passoword කියන තැන ඒ Password එක අයිත් ගහලා , ගැහුණුද පිරිමද තේරුවා 😠😠😠 Register උනා.. 


දැන් අමතක නොකර මටත් Request එකක් දාගෙන යන්න.  මේක කවදාවත් නතර වෙන Project එකක් කියලා අපිට විශ්වාසයි. Aluthin.com අපේ විශ්වාසය තියාගන්න. 

බුදුසරණයි.. ජයෙන් ජය.
තාක්ෂණයෙන් පිරුණු - සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි.. 😉
SriLankaHosting