- Advertise Here -
_______________________________________________________________

May 9, 2017

සියලුම දෙනා පැමිණිය යුතු Google IO | Google IO Extended Event Srilanka - 2017

      අද මේ පොස්ට් එකෙන් Aluthin.com අපි කතා කරන්න යන්නේ  ලගදීම පැවැත්වීමට නියමිත Google IO Event එක ගැන.

මේ ගැන දැනටමත් හුගාක් අය දන්නවා. ඒත් නොදන්න් කිහිපදෙනෙක් හරි ඉන්න්වනම් ඒ අයටත්,
* Google IO කියන්නේ මොකක්ද?
* එහි අරමුණ මොකක්ද?  *කවදද පැවැත්වෙන්නේ? *කවුද මේකට සහභාගි වෙන්නේ යන දේවල් ගැන කතා කරන්නයි ඔන්න් එහෙනම් ඒ ගැන බලමු.

මේ Event එක සංවිධානය සහ සියලුම තාක්ෂණික වැඩකටයුතු සිදු කරන්නේ, 

SRILANKA GOOGLE DEVELOPER TEAM එක සහ DIALOG IDEA MART TEAM එකෙත් මූලිකත්වයෙන් තමා.

Google IO කියන්නේ Google ලා වාර්ෂිකව පවත්වන Event එකක් . මෙහිදින් තමා Google ලගේ අලුතින් එන තාක්ෂණික මෙවලම්, අලුත් මෘදුකාංග යන සියලුම දේවල් පාර්භෝගිකයන්ට හදුන්වා දෙන්නේ(Release) කරන්නේ මෙන්න් මේ Event එකේදින් තමා.

මෙම වාර්ෂික Event එක දැනට අවුරැදු 11 ක්  12 ක් අතර කාලයක් USA වල පැවැත්වුනත් ලංකාවේ පැවැත්වෙන මේ GOOGLE IO Extended Event එක ආරම්භ කරලා දැනට වසර 3 ක් වනවා. 

මෙම Event එකේදින් පාරිභෝගිකයන්ට ලබාදෙන Softwares , Gadgets ගැන පමණක් නෙවෙයි, Software Developers ලට ඒ Development ඉදිරියට කරගෙන යන්න් Google එකෙන් ලබාදෙන තාක්ෂණික පහසුකම් ගැනත් හදුන්වා දෙනවා. ඒ නිසා මෙයට ලොකයේ සිටින බොහෝ Developers ලා මේ Event එකට සහභාගි වෙනවා.

Google Extended වගේ event එකක් ලංකාවේ පැවැත්වීමට හේතුව USA වල පැවැත්වෙන Google IO  ප්‍රධාන Event එකට ලංකාවේ සිටින හැම Developers කෙනෙක්ටම යන්න හැකියාවක්/ අවස්ථාවක් හම්බවෙන්නේ නෑනේ.. එන්න ඒ නිසයි

මේ පාර පැවැත්වෙන Event එක කලින් පැවති Google IO Extended Event වලට වඩා විශාල වශයෙන් කිරීමට තමා GDG Srilanka සහ Dialog Idea ලා සූදානම් වෙන්නේ... :D

ඒ සමගම ලංකාවේ තිබෙන IT Company වල CEO ලා වගේම, ලංකාවේ ජනප්‍රියම තාක්ෂණික දේ ඉදිරිපත් කරන YOUTUBERS ලාත් පැමිනීමට නියමිතයි.

ඒ වගේම ලංකාවේ IT Company වලින් මෙතෙක් නිරිමාණය කරලා තිබෙන මෘදුකාංග ගැන වගේම ඉදිරියේදී කරන්න් බලාපොරොත්තු වන දෑ ගැනට කතා කිරීමට අවස්ථාවක් ඒ හැමොටම ලබා දීමට මේ පාර GDG Team  එක සූදානම් වන්නේ.

මෙම Event එක ලංකාවේ තාක්සණික ගමනට හුගාක් උදව් වේවි කියලා Aluthin.com අපි හැතනවා.
-----------------------

මේ EVENT එක පැවැත්වෙන්නේ,

2017 මැයි මස 17 වන දින සවස 6.00 සිට , 18 වන දින උදෑසන 6.00 දක්වා කාලය තුලයි.

ඊලග වැදගත් කාරණය , ඉහත Google IO Extended Event එකට සහභාගි වීමට Google GDG Ticket එකක් අවශ්‍ය වෙනවා.

 ඒ නිසා හැමෝටම ඒ සදහා සහභාගි වීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ

ඒත් දුක් වෙන්න් එපා...

ඒ හැමොම වෙනුවෙනුත් GDG Srilanka Team එක Event එකක් සූදානම් කරලා තියෙනවා. 

මේ EVENT එක පැවැත්වෙන්නේ,

2017 මැයි මස 17 වන දින දහවල් 12.00 සිටයි.
මේ සදහා කිසිදු ලියාපදිංචි වීමක් අවහ්‍ය නැහැ. මේක OPEN EVENT එකක්. 

මෙම OPEN Event එකේදින් Robert Attack සහ තවත් විනොදාත්මක පරිගණක ක්‍රීඩා තරග ,වගේම ලංකාවේ ජනප්‍රියම Tech GEEK ලාව හමුවීමටද අවස්ථාවක් ලැබේවි.

------------------------------------------------------

ඒ කියන්නම කියන්න සතුටුයි Aluthin.com අපිත් එනවා එදාට.. ඔයාලත් අනිවා එන්න.  :D 

------------------------------------------------------
මේ සම්බන්ධව තවත් දේවල් දැනගන්න පහත Sources භාවිතා කරන්න.

GDG Srilanak Official Facebook Page : https://www.facebook.com/GDGSriLanka

ඒ සමගම ගැටලු පහළින් Comment කරන්න. ස්තූතියි. 😊
SriLankaHosting