- Advertise Here -
_______________________________________________________________

Dec 22, 2014

ALuthin අපේ අලුත්ම පහසුකම. [ Live ] :) ඔබ සදහා මයි.

       මෙම වෙබ් අඩවියේ අන්තරගතයන් සම්බන්ධව ඔබට තිබෙන ඕනෑම ප්‍රශ්නයකට පිළිතරැ දීමට අප කණ්ඩායම සූදානම්.. 

ඒ සදහා අපි භාවිතා කරන්නේ.. , වෙබ් අඩවියේ පහළ දකුණු පස තිබෙන "Send Massage to aluthin admin" නමින් තිබෙන Onlie chat ෆොම් එකයි.

මේහි වැඩකටයුතු  සිදුවෙන්නේ  මෙන්න මෙහෙමයි.

අපේ අලුතින් Admin /Author වරයකු Online සිටින අවසථාවක් සලකමු.

එවිට මෙම චැට් වින්ඩෝව Open කල විට මෙලෙස දිස්වේවි....
එවිට ඔබේ ,
    Name / Email / Question ගහලා චැට් එකට සෙට් වෙන්න... 

අපිත් ඔබට චැට් එකට Invite කරන අවස්ථාද අන්නතයි ඈ..


අපේ අලුතින් Admin /Author වරයකු Online නැති අවසථාවක් සලකමු.


එවිට ඔබට මෙලෙස වින්ඩොවක් විවෘත වේවි.. එනම් අවිට ඔබ අප සමග චැට් කල නොහැකි නමුත් ,
ඔබේ ගැටලු/මැසේජ් අප වෙත එවිය හැක..

 Name / Email / Question ගහලා ඔබේ මැසේජ් එක එවන්න.. 

ඉදිරියේදී තවත් මෙවැනි පහසුකම් ඔබට සැපයීමට අප සූදානමින්......
තාම සයිට් එක පටන්ගෙන දවස් 10 යි.
SriLankaHosting